අද (10) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර ඇති අතර අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යලායේ දී සිදුකර ඇත.
නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.
01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු
02.ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03.වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04.යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා – දිසා විනිසුරු
07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
08.එම්.එම්.එම්. මිහාල් මහතා – ප්රදධාන මහෙස්ත්රාසත්
09.මහී විජේවීර මහතා – දිසා විනිසුරු
10.අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11.ජේ. ට්රො.ට්ස්කි මහතා – දිසා විනිසුරු
12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
