Uncategorized
July 07, 2021
235 views 0 secs 0

කාළගුණ වාර්තාව…

අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත […]

Uncategorized
June 04, 2021
230 views 1 sec 0

තරු පන්තියේ හෝටලයේ සාද විමර්ෂණය තව දුරටත්…

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙහි මූලික කටයුතු තවදුරටත් කොටුව පොලිස් ස්ථානය මගින් සිදු කරමින් පවතී. අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා […]

Uncategorized
February 23, 2021
753 views 0 secs 0

පාකිස්තානු අගමැති ඉම්රාන් මහතා අද දිවයිනට…

අද (23) දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිළිගනු ලැබීමට නියමිතයිපාකිස්තාන අගමැතිවරයා වෙනුවෙන් එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීමට නියමිත අතර අද සවස අරලියගහ මන්දිරයේදී පාකිස්තානු අගමැතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එහිදී දෙරට අගමැතිවරු ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කිරීමට නියමිතයි.ඉන් අනතුරුව හෙට […]

Uncategorized
February 05, 2021
685 views 0 secs 0

සුනඛයෙකු ගෙන ආ අත්බෝම්බය…

මාතර, කැකණදුර ප්‍රදේශයේ ඉන්ධන කම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු විසින් ගෙනත් දැමු අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ භට පිරිස විසින් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

Uncategorized
January 25, 2021
758 views 0 secs 0

පා.ම වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් බවට තහවුරුයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Uncategorized
January 20, 2021
692 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,189 වේ.

Uncategorized
January 10, 2021
712 views 0 secs 0

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්…

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536ක් වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Uncategorized
January 01, 2021
751 views 0 secs 0

හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් සැකකරු..

ඊයේ (31) සවස අම්බන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.එම වැටලීමේ දී යතුරුපැදියක් තුළ පැකට් 8ක දමා තිබු හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් […]

Uncategorized
December 17, 2020
663 views 1 sec 0

MCC දීමනාව අත්හිටුවයි…

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ […]