හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක බන්ඩාරනායක ඡාතියන්තර ගුවන් තොටුපොළින් ඇමරිකාව දක්වා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු...
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු එම පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කර සිටියා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර...
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස්...
අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සාකච්ඡා කිරීම සඳහා එහි නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.අද සහ හෙට (23) එහි...
දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා...
බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පෙරේදා (19) මධ්‍යම...
අද (18) විදුලි කප්පාදුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල...