Uncategorized
December 14, 2020
849 views 0 secs 0

වසර 800කට පසු නත්තල් තරුව දිස් වෙයි..

වසර 800කට පසු නැවතත් නත්තල් තරුව නැතිනම් බෙත්ලෙහෙමේ තරුව දිස්වීම දෙසැම්බර් 16 සිට 25 දක්වා දැකගැනීමට අවස්ථාව උදා වේ.සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ග්‍රහලෝක දෙකක් වන සෙනසුරු හා බ්‍රහස්පතී එක්වීමෙන් නැතිනම් එහි කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම ලැබෙන ආලෝකය හේතුවෙන් මේ නත්තල් තරුව දැක ගැනීමට හැකි වේ.

Health, Local News, Uncategorized
December 09, 2020
809 views 0 secs 0

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු ගැන තීරණය..

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්ථා වේ.