ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරකයක් සඳහා දිවයිනට…
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා හෙට (03) ශ්‍රී ලංකාවට නිල සංචාරයකින් එක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔහු මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ හමුවීමට නියමිතය. තවද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සමරමින් […]
