185 views 0 secs 0 comments

නෙළුම් කුළුණ නැරඹීමට ඇති කාලය දීර්ඝ කරයි..

In Uncategorized
September 19, 2022

සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10 සිට රාත්‍රී 11 තෙක් වෙනස් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවත්, එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා..