247 views 0 secs 0 comments

වෙළෙඳපොළේ කුකුල් මස් මිල පහල දැමීමට පියවර..

In Uncategorized
October 21, 2022

කුකුල් මස් මිල රු.1080 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.

එම සංගමයේ කැදවුම්කරු සුජීව ධම්මික මහතා සදහන් කර සිටියේ එළඹෙන උත්සව සමයේ කුකුල් මස් ඉල්ලුම ඉහල යාම ගැන අවධානය යොනු කරමින් මෙම පියවර ගත් බවයි.

එමෙන්ම බිත්තර මිල්ද පහල දැමීමට කටයුතු කරන බවද ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.