175 views 0 secs 0 comments

කතානායකගෙන් ජනපතිට ලිපියක්…

In Uncategorized
July 09, 2022

කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.