
එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බවයි.