161 views 10 secs 0 comments

හෙට සහ අනිද්දා විදුලි කප්පාදු කාලයේ වෙනසක්…

In Local News
September 19, 2022

හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.