73 views 0 secs 0 comments

පාර්ලිමේන්තුව රැස්වෙයි…

In Local News
February 22, 2025

අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි

දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් අතර අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.