75 views 1 sec 0 comments

අද සිට නව දුම්රිය ගමන් වාරයක්..

In Local News
February 10, 2025

අද (10) සිට ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කර තිබේ.
මෙම දුම්රිය දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත ගමන් ආරම්භ කර ඇට්ජි බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසා සිටියා.
මෙම දුම්රිය අඟහරුවාදා දින හැර අනෙකුත් දින වල උදෑසන 8:10ට නානුඔය සිට ගමන් ආරම්භ කරන අතර පස්වරු 1:00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වන බව ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.