191 views 3 secs 0 comments

දේශීය කිරිපිටි මිළ ඉහළට..

In Local News
October 04, 2022

දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව මිල පහතින් දැක්වේ

400g – රු.100 කින් (නව මිල රු.950)

1KG – රු.230 කින් (නව මිල රු.2350)

Non-fat 400g – රු.210 කින් (නව මිල රු.1050)