187 views 0 secs 0 comments

උතුරි කොරියාව ජපානයට ඉහලින් එල්ල කල මිසයිල ප්‍රහාරය..

In World News
October 04, 2022

වසර 5කට පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව දැනුවත් වීමත් සමග උතුරු ජපානයේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන් කොට පැසිපික් සාගරයට වැටී තිබූ අතර එහි දුර කිලෝමීටර් 4600ක් පමණ බව සඳහන් වේ.