
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන මංතීරු 4කින් සමන්විත අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අද දින ආරම්භ වී තිබේ.
එමෙන්ම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.