කුඩු අංජු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර 2ක් සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.
