122 views 0 secs 0 comments

ඉන්ධන මිල සංශෝධනයක්…

In Local News
March 04, 2024

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගනන් සංශෝධනය කර ඇත.
සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල
රුපියල් 9කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 447 ක් වේ.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 05 කින් පහළ දමා තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බවද, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.