193 views 0 secs 0 comments

පාකිස්තානයේ දුම්රිය අනතුරක්….

In World News
June 07, 2021

එක් දුම්රියක් පීලි පැන තිබිය දී තවත් දුම්රියක් එහි ගැටී පාකිස්තානයේ සින්ද් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.