183 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
June 08, 2021

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.