Connect with us

Local News

මාස 5කට කොළඹ සිට අනුරාධපුරයට සීමාවන දුම්රිය

Published

on

අද (08) දිනයේ සිට, උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබේ.

දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

“What’s New” කතිකාවට එක් වූ ජනපති…

Published

on

By

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන බවත්, තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “What’s New” කතිකාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Continue Reading

Local News

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කෙරේ..

Published

on

By

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලඇණි සමාලෝචනය (PFRs) ද සිදු කෙරුණු අතර, එය ලොව පුරා නාවික හමුදාවන් සිය රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය නායකයාට ගෞරව පුද කිරීමේ ඓතිහාසික හා සම්ප්‍රදායික උත්සවයකි.

Continue Reading

Local News

“කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට තායිලන්තයෙන් මූල්‍ය පරිත්‍යාගයක්…..

Published

on

By

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාව වෙත පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.

Continue Reading

ප්‍රවණතාවන්