186 views 0 secs 0 comments

මාස 5කට කොළඹ සිට අනුරාධපුරයට සීමාවන දුම්රිය

In Local News
January 08, 2023

අද (08) දිනයේ සිට, උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබේ.

දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇත.