224 views 0 secs 0 comments

ව්‍යාපාර සඳහා වාහන කිහිපයක් ඇති විට ඉන්ධන බලපත්‍රය ගන්න නව ක්‍රමවේදයක්.

In Local News
July 28, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ වාහනවල ලියාපදිංචි අංකය යෙදීමෙන් ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලබාදී තිබෙනවා.