152 views 3 secs 0 comments

සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ…

In Local News
January 25, 2023

හෙට (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස, අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල අඩුකර තිබේ. අඩු කල භාණ්ඩ හා එහි මිල ගණන් පහතින්.

වියළි මිරිස් 1ක්ග් රුපියල් 1,700/-
දේශීය සුදු කැකුළු 1ක්ග් රුපියල් 169/-
රතු කැකුළු සහල් 1ක්ග් රුපියල් 179/-
දේශිය සුදු නාඩු 1ක්ග් රුපියල් 184/-
රතු පරිප්පු 1ක්ග් රුපියල් 365/-
කීරි සම්බා 1ක්ග් රුපියල් 235/-