192 views 0 secs 0 comments

රැට්ටා අත්අඩංගුවට…..

In Local News
August 01, 2022

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.