183 views 0 secs 0 comments

නුවරඑළියේ පාසල් අද වැසේ

In Local News
August 02, 2022

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.