196 views 0 secs 0 comments

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වේ.

In Local News
June 08, 2022

1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් එකම ප්‍රවීණ ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.