අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර සිටී.
විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා ප්‍රකාශ කරා.