105 views 0 secs 0 comments

ජනපති මාලදිවයින බලා පිටත් වෙයි..

In Local News
November 16, 2023

ජනපති රනි වික්‍රමසිංහ මහත අද මාලදිවයින බලා පිටත්වගොස්
තිබේ.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.