180 views 0 secs 0 comments

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි.

In Local News
July 30, 2022

2022 වර්ශයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව ලබන 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 ආරම්භ වීමට නියමිතව තිබෙන බවයි.