696 views 0 secs 0 comments

මංගල හා අවමංගල උත්සව සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ…

In Local News
May 12, 2021

අද නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය උත්සවයක්, මරණය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දැක්වෙනවා. එමෙන්ම ඊට සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15ක් පමණයි.

මේ අතර විවාහ මංගල උත්සව සඳහා අවස්ථාව නොලැඹෙන අතර විවාහ ලියාපදිංචියට පමණක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවසර ලැබී තිබෙනවා.එයටද සහභාගී විය හැක්කේ ළඟම ඥාතීන් 15 දෙනෙකුට පමණයි.