200 views 0 secs 0 comments

ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්…

In Local News
May 12, 2021

වෛද්‍ය නිහාල් ජයතිලක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිධූරය ද හොබනු ඇත