189 views 0 secs 0 comments

ඉන්ධන අර්බුදය නිසා ලිපි ප්‍රමාද වේ.

In Local News
July 30, 2022

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් සේවකයින්ට නිසි පරිදි සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ලිපි භාරගැනීමේ හා බෙදා හැරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.