
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට ඕමානයේදී අද ආරම්භ වන Legends League තරඟාවලියේ පළමු අර්ධය අහිමි වේ. ඔහුට මේ මස මුලදී COVID-19 ආසාදනය වී ඇති බැවින්, වෛද්‍ය හේතූන් මත ඔහු පළමු අර්ධය ක්‍රීඩා නොකරයි.
ජයසූරිය විස්සයි20 තරගාවලියට ආසියානු සිංහයන් නියෝජනය කිරීමට නියමිතව සිටියේය.
ආසියානු සිංහ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනා අතරට ජයසූරිය ද වේ.