702 views 1 sec 0 comments

කොවිඩ් -19 ආසාදිතයෙකු පළා යයි..

In Local News
December 16, 2020

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ පළා ගොස් තිබේ.

මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වීමෙන් පසුව සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.
සැකකාර රෝගියා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.