241 views 0 secs 0 comments

2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීම

In Local News
November 22, 2021

2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට අද නොවැම්බර් 22 දක්වා දින හතක් පැවැත්විණි. දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී තිබෙනවා.එහිදී පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබී තිබුණා. අයවැය තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථා විවාදය හෙට (23) ආරම්භ වීමට නියමිතයි.