196 views 0 secs 0 comments

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහලට..

In Local News
June 23, 2022

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.