155 views 1 sec 0 comments

ජංගම දුරකථන මිල පහලට…

In Local News
April 05, 2024

මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙනි.

එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කර සිටි අතර මිල අධිකව ම පැවතුන ඇප්ප්ලෙ ඉඵ්හොනෙ 15 ඵ්‍රො Mඅx දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා අඩුවී ඇතැයි ද සමිත් සෙනරත් මහතා පවසයි.