146 views 0 secs 0 comments

සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය…

In Local News
January 11, 2022

සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට අදේශ වශයෙන් ඝ්ර්‍ 11 ශොර්ට් ඝ්‍රඉන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විවෘත වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා මෙලෙස සහල් ආනයනය කරනු ඇති.