
අද (11) අලුයම 4 .00 ට පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වන මහලින් පැන මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා ම්වාර්තා කලා.
රුපියල් හය කෝටි අසුතුන්ලක්ෂ හතළිස් දහසක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය කාන්තාව කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.