විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.