215 views 0 secs 0 comments

තවත් ස්පුට්නික් V එන්නත් තොගයක් දිවයිනට..

In Local News
August 31, 2021

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින්ත වත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගනවිත් තිබේ.