187 views 0 secs 0 comments

මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ…

In Local News
August 31, 2021

ඊයේ (30) මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

එය දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙස වාර්තා වේ.

එහිදී සයිනොෆාම් එන්නත් මාත්‍රා 536,438ක්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 12,604ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 20,873ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 1,674ක් වශයෙන් ලබාදී තිබේ.