ලිට්රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.. සංශොධිත මිල ගණන පහතින්. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ...
නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ. කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා...
ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික...
අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්රචාරක කටයුතු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගත වූ දින 25 තුළ...
නත්තල නිමිත්තෙන් අද (25) සහ හෙට (26)සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත තරු පන්තියේ හෝටල් සඳහා එම නියෝගය අදාළ...
ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර...
හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද...
Recent Comments