
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 02 සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් සබැඳිය ඔස්සේ කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.