720 views 0 secs 0 comments

කොස්ගොඩින් හමු වූ හෙරොයින් කිලෝග්‍රෑම් 20….

In Local News
January 13, 2021

කොස්ගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (12) සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් සොයාගෙන තිබෙන අතර ඒවා සඟවූ සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.