සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.
ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වන බව ද, වසර 30කට පසු නොසිතූ ග්‍රහලෝකයක් සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇති බවද නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
