ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස්...
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින ෆේස්බුක් සමාජ ජාලයේ නම අද සිට “Meta” ලෙස වෙනස් කර ඇති බව එම සමාගමේ නිර්මාතෘවරයා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කරයි....
Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස...
පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට සංචාරකයින් 4 දෙනෙකු සමඟ අභ්‍යවකාශගත කල ඉන්ස්පිරේෂන් ෆෝ යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා...
එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඉලක්කයක්ව තිබූ අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීම සාර්ථකව සපුරා ගැනීමට සමත් වී තිබෙනවා. ඔහුගේ රොකට් යානය...
සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය...
රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇති බව රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය...
චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින්...