ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී Elon Musk Twitter ජාලයේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ඩොලර් බිලියන 44ක් වැය කරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගෙන ඔහු මෙලෙස ට්විටර් සමාගමේ හිමිකාරීත්වය තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර සිටියා.
