ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ.
එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසින් රඟදක්වන අතර මෙම චිත්‍රපටය ද්‍රවිඩ, හින්දි සහ තෙළිඟු භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිතයි..
