159 views 0 secs 0 comments

ටෙක්සාස් හි ගොවිපළක පිපිරීමක්….

In World News
April 14, 2023

අමෙරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.