230 views 0 secs 0 comments

පකිස්තානයේ භූ කම්පනය…

In World News
October 07, 2021

පකිස්තානයේ බලොචිස්තාන පළාතේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 20ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.